Your trial period has ended!
For full access to functionality, please pay for a premium subscription
WI
විශ්ව දැනුම 🌿🌍
https://t.me/wishwadenumaofficial
Channel age
Created
Language
Sinhala
-
ER (week)
-
ERR (week)

විශ්ව දැනුම Educational Channel 🌿🌍 This Channel related to Curious Facts, Science, Astronomy, Life style, Newest Technology and many more 🌻🌿 දැනුම සොයන පිපාසිතයන් වෙනුවෙන්ම වෙන්වූ නවාතැන 🌍 Contact @wishwadenuma_assistant_bot | All right reserved®

Messages Statistics
Reposts and citations
Publication networks
Satellites
Contacts
History
Top categories
Main categories of messages will appear here.
Top mentions
The most frequent mentions of people, organizations and places appear here.
Found 24 results
02/08/2025, 18:41
t.me/wishwadenumaofficial/1524
02/08/2025, 17:38
t.me/wishwadenumaofficial/1523
‼️ ඔයත් Telegram user කෙනෙක් නම් අනිවාරෙන් මේක කරන්න ‼️

⚠️ ගොඩක් අයගේ Account දැනටමත් ban කරලා තියෙනවා Telegram එකෙන් 🔽

🚫 ඔයාගේ Account එකත් ban වෙන්න කලින් දැන්ම New version එක ඇඩ් කර ගන්න 🔔
02/08/2025, 16:35
t.me/wishwadenumaofficial/1522
🏃‍♂️සියලුම A/L Science සිසුන්ට වැදගත් වන,

🔬Biology
🧮Combined Maths
🔭Physics
🧪Chemistry
විශයන්වල,

📝Past papers,past paper markings,resource books මෙන්ම Shorts notes,Notes ඇතුලු බොහෝ දේ දැන්
📚𝐀𝐍𝐃�
�𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌™ වෙතින්

🏃‍♂️ඒ විතරක් නෙවෙයි🔽

    📖දැනුම යාලුවන් එක්ක බෙදා ගන්න
    📆Daily Questionnaire and Discussion
Program හා සම්බන්ධ වීමට
    📈Motivation post කියවන්න
    📊A/L Science විශයන්වල polls,quizzes වලට සම්බන්ධ වීමට

🔴දැන්ම අපිත් එක්ක එකතු වෙන්න🔄
02/08/2025, 15:38
t.me/wishwadenumaofficial/1521
📌 මාස 4 සිට 6 දක්වා කාලයක් පොලොව යට ශිශිරතරණ නින්දේ ( hibernation ) පසුවූ Snapping turtle කෙනෙක් නැවත ජලයට යන අයුරු

@wishwadenumaofficial
02/08/2025, 08:58
t.me/wishwadenumaofficial/1520
📌 ඔබ දන්නවාද?

මේ ඔබ දකින්නේ 2018 වර්ශයේ පැවති ලොව මිල අධිකම වොඩ්කා බෝතලය වන අතර ඩොලර් මිලියන 1.3ක් (පවුම් 960,000) ක වටිනාකමකින් යුත් මෙය ඩෙන්මාර්කයේ "කොපන්හේගන්හි" බාර් එකකින් සොරකම් කර තිබෙනවා.

මෙම බෝතලය රන් හා රිදී වලින් මෙන්ම එහි මූඩිය දියමන්ති වලින් නිමවා තිබූ අතර දින කිහිපයකට පසුව එය සොරාගත් පුද්ගලයා එහි තිබූ මත්පැන් පානය කර හිස් බෝතලය විසි කර දමා තිබියදී පොලිස් නිලධාරීන්ට හමුවී තිබෙනවා.🙄

✍ @wishwadenumaofficial
02/07/2025, 16:38
t.me/wishwadenumaofficial/1519
02/07/2025, 10:21
t.me/wishwadenumaofficial/1517
02/07/2025, 06:07
t.me/wishwadenumaofficial/1516
02/06/2025, 17:34
t.me/wishwadenumaofficial/1515
02/06/2025, 17:34
t.me/wishwadenumaofficial/1513
02/06/2025, 17:34
t.me/wishwadenumaofficial/1514
02/06/2025, 17:34
t.me/wishwadenumaofficial/1511
02/06/2025, 17:34
t.me/wishwadenumaofficial/1510
02/06/2025, 10:08
t.me/wishwadenumaofficial/1506
📌 ඔබ දන්නවාද?

ඔබ මේ දකින්නේ රුසියානු ගොවිපළක එළදෙනුන් ගේ කිරි නිෂ්පාදනය සඳහා භාවිතා කරන උපක්‍රමයකි.

VR glasses භාවිතයෙන් ඔවුන්ට මනරම් පරිසරයක් නිර්මාණය කරන අතර එළදෙනුන්ට ධනාත්මක මනෝවිද්‍යාත්මක බලපෑමක් ඇති කර කිරි නිෂ්පාදනය වැඩි කරනු ලබයි.🐄😯

තාස්සනේ දියුණුව 🤭

✍ @wishwadenumaoffi
cial
02/06/2025, 10:08
t.me/wishwadenumaofficial/1507
02/06/2025, 03:35
t.me/wishwadenumaofficial/1503
📌 Samsung Safety Truck: ජීවිත සුරැකිය හැකි මාර්ග ආරක්ෂණ විප්ලවය 🚗

මෙම පද්ධතිය ට්‍රක් රථයේ ඉදිරිපස සවි කර ඇති රැහැන් රහිත කැමරාවකින් සමන්විත වන අතර එමඟින් ඉදිරි මාර්ගයේ දර්ශන වාහනයේ පිටුපස සවිකර ඇති තිරය මත සම්ප්‍රේෂණය කරයි.

මෙමගින් ට්‍රක් රථය පසුකර යන රියදුරන්ට ට්‍රක් රථය පසුකර යාම ආරක්ෂිතද යන්න තීරණය කිරීමට ඉඩ සලසයි.❤

✍ @wishwadenumaofficial
02/06/2025, 03:35
t.me/wishwadenumaofficial/1505
02/06/2025, 03:35
t.me/wishwadenumaofficial/1504
02/05/2025, 09:14
t.me/wishwadenumaofficial/1496
📌 මල් පිපෙන කාන්තාරය 🌼🌻🦋

ලොව වියළි ම කාන්තාරය වන ඇටකාමා කාන්තාරයේ මල් පිපෙන බව ඇසීම පුදුමයට කරුණක්. නමුත් වසර පහකට පමණ වරක් සුළඟේ ගසාගෙන ඇවිත් කාන්තාරයේ වැළලී ඇති මල් ඇටවලට වැසි වැටීම නිසා ‘desierto florido’ නම් ස්වභාවික සංසිද්ධිය ඇති වීමෙන් කාන්තාරයේ මල් හට ගැනීම සිදු වෙනවා.

පසු ගිය වසරේ දී ඇටකාමා කාන්තාරයේ මල් වර්ග 200 කට අධික ප්‍රමාණයක් දැක ගැනීමට ලැබුණු බව සඳහන්. සාමාන්‍යයෙන් මෙවැනි සංසිද්ධියක් දැක ගැනීමට ලැබෙන්නේ වර්ෂාව අධික ව ලැබෙන වසරක සැප්තැම්බර් – නොවැම්බර් දක්වා කාල සීමාවේ දී යි.

✍ @wishwadenumaoffi
cial
02/05/2025, 09:14
t.me/wishwadenumaofficial/1500
02/05/2025, 09:14
t.me/wishwadenumaofficial/1497
02/05/2025, 09:14
t.me/wishwadenumaofficial/1499
02/05/2025, 09:14
t.me/wishwadenumaofficial/1495
02/05/2025, 09:14
t.me/wishwadenumaofficial/1498
Search results are limited to 100 messages.
Some features are available to premium users only.
You need to buy subscription to use them.
Filter
Message type
Similar message chronology:
Newest first
Similar messages not found
Messages
Find similar avatars
Channels 0
High
Title
Subscribers
No results match your search criteria