Your trial period has ended!
For full access to functionality, please pay for a premium subscription
SL
🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰
https://t.me/slnewsclub
Channel age
Created
Language
Sinhala
3.6%
ER (week)
19.81%
ERR (week)

✊AROUND THE CLOCK NEWS PROVIDER ✊

Telegram Channel - https://t.me/SLnewsclub

Messages Statistics
Reposts and citations
Publication networks
Satellites
Contacts
History
Top categories
Main categories of messages will appear here.
Top mentions
The most frequent mentions of people, organizations and places appear here.
Found 2 412 results
ඇමරිකාව සමඟ වෙළඳ සාකච්ඡා සඳහා ඉක්මන් විය යුතු නැහැ - (තායිලන්ත වාණිජ අමාත්‍ය)
04/24/2025, 17:52
t.me/slnewsclub/66152
🔴 යුද්ධයක් ඇතිවුවොත් අප සියලුම අකාරයෙන් ඉන්දියාවට සහයෝගය ලබාදෙමී. - ඊශ්‍රායලය -
04/24/2025, 17:25
t.me/slnewsclub/66151
04/24/2025, 17:13
t.me/slnewsclub/66150
—❗️🇵🇰/🇮🇳 NEW: Pakistan has captured an Indian soldier that crossed the border

@Middle_East_Spectator
04/24/2025, 17:13
t.me/slnewsclub/66149
04/24/2025, 15:51
t.me/slnewsclub/66148
🔴 ඡන්දෙට මැයි 5 සහ 6 පාසල් නිවාඩු
04/24/2025, 15:48
t.me/slnewsclub/66147
ඉන්දීය පොලිසිය පවසන්නේ මෙම ත්‍රස්තවාදීන් තිදෙනා සොයමින් සිටින බවයි. ඔවුන්ගෙන් දෙදෙනෙක් පකිස්ථාන ජාතිකයන් වන අතර අනෙක් තැනැත්තා ඉන්දියානුවෙකි.

ත්‍රස්තවාදීන් 26 දෙනෙකු ඝාතනය කළහ. ඉන් 25 දෙනෙකු ඉන්දියානුවන් සහ 1 නේපාල පුරවැසියෙකි.
04/24/2025, 14:54
t.me/slnewsclub/66146
හිටපු ASP නෙවිල් සිල්වා රුපියල් ලක්ෂ 2ක ශරීර ඇපයක් මත මුදා හැරේ
04/24/2025, 14:36
t.me/slnewsclub/66145
ඉන්දියාව සමඟ ඇති සියලුම වෙළඳාම නතර කිරීමට පකිස්ථානය තීරණය කළේය.

පකිස්ථාන ගුවන් හමුදාව රටට ඇතුළු වන ඕනෑම ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් යානයක් විනාශ කිරීමට සූදානම්ය.
04/24/2025, 14:18
t.me/slnewsclub/66144
ඉන්දියාව ගංගා ජලය නැවැත්වීමට පියවර ගන්නේ නම් එය යුද ක්‍රියාවක් ලෙස සලකනු ලබන අතර පකිස්ථානය ප්‍රතිචාර දක්වනු ඇත - (පකිස්ථාන ජාතික රූපවාහිනිය)
04/24/2025, 13:56
t.me/slnewsclub/66143
පාකිස්තානය ඉන්දීය පුරවැසියන්ට වහාම රටින් පිටව යන ලෙස නියෝග කරයි.

පාකිස්තානය ඉන්දීය ගුවන් සේවා තම ගුවන් සීමාවෙන් තහනම් කරයි.
04/24/2025, 13:53
t.me/slnewsclub/66142
ඉන්දියාවෙන් එල්ල වන ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීම සඳහා ඉහළම සූදානමකින් සිටින ලෙස පකිස්ථාන අගමැති හමුදාවට නියෝග කරයි.
04/24/2025, 13:45
t.me/slnewsclub/66141
Repost
38
3
1.5 k
—❗️🇮🇳/🇵🇰 BREAKING: India has suspended the 1960 'Indus Water Treaty' with Pakistan

Additionally, India has closed the Wagha-Attari and the Amritsar-Lahore border crossings with Pakistan.

India has announced it is withdrawing all its diplomatic staff from Islamabad, and has ordered all Pakistani diplomats to leave New Delhi.

@Middle_East_Spectator
04/24/2025, 05:54
t.me/slnewsclub/66140
Repost
28
1
1.5 k
—❗️🇮🇳/🇵🇰 NEW: India orders all Pakistani nationals with SAARC visas to leave the country within 48 hours

@Middle_East_Spectator
04/24/2025, 05:54
t.me/slnewsclub/66139
🎤Clean Srilanka නෙවේ මොනව ගෙනාවත් මේ රටේ මිනිස්සුන්ගේ System Change කරන්න බෑ ...

විශේෂයෙන් වැඩිහිටි උදවිය දෝත් මුදුන් තියන් ..අනේ අපේ බුදු රජාණන් වහන්සේ කියාගෙන මාලිගාවට ගියාට . ආපහු නුවරින් යන්නේ උන් වහන්සේ වැඩසිටින පූජනීය නගරයම විනාස කරලා ..

දෙයක් කියන්නම් ..

මේක රැකගන්න බැරිනම් කරුණාකරලා ගෙදරට වෙලා ඉන්න .. එන්න එපා
( අපිට මෙහෙම කියන්න අයිතියක් නෑ තමයි . හැබැයි අපි කැමති නෑ දෙවියෝ බුදුන් වඩින මේ නගරය විනාස වෙනවට ) 😏

📌දලදා වන්දනාවට යන අය තම පා සටහන පමනක් නුවර තබා යලි නිවසට පැමිනෙන්න

වන්දනාව ඉවර වෙන දවසට අපි එනවා නුවර පිරිසිදු කරන්න
04/24/2025, 05:29
t.me/slnewsclub/66138
නිවන් යන්න කියලා හිතාගෙන නුවර ඇවිත්

පූජනීය නගරයක් මෙහෙම අපායක් කරපු උන්ට ...

නිවන් යන්න වෙන්නේ ලයිට් තමයි 😒
04/24/2025, 05:17
t.me/slnewsclub/66137
⚠️ සිරි දළදා වන්දනාව වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ දුම්රිය අත්හිටුවයි

පොලිසියේ ඉල්ලීම මත 'සිරි දළදා වන්දනාව' වෙනුවෙන් ක්‍රියාත්මක කර තිබූ විශේෂ දුම්රිය නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර ඇත.
04/24/2025, 04:54
t.me/slnewsclub/66136
04/24/2025, 04:34
t.me/slnewsclub/66135
ඉන්දියාවේ ජනතාව සහ මාධ්‍ය පාකිස්තානයට පහර දෙන ලෙස රජයෙන් දිගින් දිගටම ඉල්ලා සිටි.
04/23/2025, 20:29
t.me/slnewsclub/66134
දේශසීමාවේ පකිස්ථාන හමුදා ඒකක සටන් කිරීමට සූදානම වැඩි කරන බව ඉන්දීය හමුදා ආරංචි මාර්ග ඉන්දියා ටුඩේ රූපවාහිනියට පවසයි.
04/23/2025, 20:26
t.me/slnewsclub/66133
ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීම සඳහා පකිස්ථාන හමුදාව, ගුවන් හමුදාව සහ නාවික හමුදාව සීරුවෙන් තබා ඇත.

පකිස්ථානය හෙට හදිසි ආරක්ෂක රැස්වීමක් කැඳවයි. (පකිස්ථාන ජාතික රූපවාහිනිය)
04/23/2025, 20:21
t.me/slnewsclub/66132
ප්‍රහාරයට අපගේ ප්‍රතිචාරය ඉතා ඉක්මනින් ලබා දෙන්නෙමු - (රාජ්නාත් සිං, ඉන්දීය ආරක්ෂක අමාත්‍ය)
04/23/2025, 19:11
t.me/slnewsclub/66131
ඉන්දීය හමුදාව සීරුවෙන් (NDTV රූපවාහිනිය)

ඉන්දියාවේ සිටින පාකිස්තාන පුරවැසියන් පැය 48ක් ඇතුළත රටින් පිටවිය යුතුය.
04/23/2025, 19:05
t.me/slnewsclub/66130
ඉන්දියාවේ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පකිස්ථානය අතර වර්ධනය වන භයානක තත්ත්වය ශ්‍රී ලංකාව සමීපව නිරීක්ෂණය කරමින් සිටී.
04/23/2025, 18:59
t.me/slnewsclub/66129
චීනය සමඟ වෙළඳ ගිවිසුමට වසර 2 සිට 3 දක්වා කාලයක් ගත විය හැකිය. තවමත් සාකච්ඡා ආරම්භ වී නොමැත. - (ඇමරිකානු මුදල් අමාත්‍ය) (භාණ්ඩාගාර ලේකම්)
04/23/2025, 18:32
t.me/slnewsclub/66128
චීනය සහ යුරෝපීය සංගමය අපෙන් සොරකම් කරනවා - (ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්)
04/23/2025, 18:11
t.me/slnewsclub/66127
04/23/2025, 18:04
t.me/slnewsclub/66126
115
10
2.2 k
🚨දළඳා වන්දනා පෝලිමක සිටි අයෙක් හෘදයාබාධයකින් මියගියා.

දින 03කට සෑහෙන්න පිරිසක් දැනටමත් පෝලිම්වල ඉන්නවා. සමහරු ගැටුම් ඇතිකරගන්නවා. විශාල වැඩිහිටි සංඛ්‍යාවක් ඉන්නවා. ආරක්ෂක අංශවලට මේ සෙනග පාලනය කරගන්න අමාරුයි. ඒකයි දවස් 2ක් එන්න එපා කිව්වේ. දැනට පෝලිමේ ඉන්න අයව හදුනාගන්න ස්ටිකර් එකක් දෙනවා අද රෑ ඉදන්.

- (පොලීසිය)
04/23/2025, 18:00
t.me/slnewsclub/66125
https://www.youtube.com/watch?v=uQx8jKiIDTI&ab_channel=Netflix
04/23/2025, 17:53
t.me/slnewsclub/66124
චීනය මත පනවා ඇති ආනයන බදු ඉවත් කරන ලෙස ඇමරිකානු ව්‍යාපාරික නායකයින් ඇමරිකානු ජනාධිපතිවරයාට අනතුරු අඟවා ඇති අතර එසේ නොවුවහොත් මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ යන බවත් භාණ්ඩ හිඟයක් ආරම්භ වන බවත් ඔවුහු අනතුරු අඟවති. (ඇමරිකා ඒබීසී රූපවාහිනිය)
04/23/2025, 17:20
t.me/slnewsclub/66123
ඇමරිකා වියට්නාම් වෙළඳ සාකච්ඡා ආරම්භ විය - (වියට්නාම් රජය)
04/23/2025, 16:28
t.me/slnewsclub/66122
ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර සාකච්ඡා දිගටම සිදුවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
04/23/2025, 16:07
t.me/slnewsclub/66121
🔴 NEWS ALERT

තීරු බදු සම්බන්ධයෙන් ඇමෙරිකාව සමග කළ සාකච්ඡා සාර්ථකයි. එහි ප්‍රතිඵල ඒකාබද්ධ නිවේදනයක් ලෙස කඩිනමින් ඉදිරිපත් කරන බව ජනපති කියයි.
04/23/2025, 15:57
t.me/slnewsclub/66120
ලක්ශ තුනකට අධික සෙනගක් දැනටත් නුවර ඉන්නවලු.

හෙටයි (24) අනිද්දයි (25) නුවරට එන්න එපා. නුවර වැසියන් මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
04/23/2025, 15:48
t.me/slnewsclub/66119
🔴 දළදා වඳින්න සෙනග වැඩියි. - ඉදිරි දෙදින පැමිණීමෙන් වළකින්නැයි පොලීසිය සැදැහැවතුන්ගෙන් ඉල්ලයි.
04/23/2025, 15:27
t.me/slnewsclub/66118
⚠️ තුර්කියට ප්‍රබල භූ කම්පන මාලාවක්
04/23/2025, 14:49
t.me/slnewsclub/66117
පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යනයට ශානි අබේසේකරත්.
04/23/2025, 12:26
t.me/slnewsclub/66116
ඩෑන් ප්‍රියසාද් ඝාතනය සම්බන්ධයෙන් තිදෙනෙකු අත්අඩංගුවට. පුද්ගලයන් දෙදෙනෙකුට අධිකරණය විසින් රටින් පිටවීම තහනම් කර ඇත.
04/23/2025, 12:21
t.me/slnewsclub/66115
⚠️ බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩා වැටී වාහන 7කට හානි. - රථවාහන තදබදයක්.
04/23/2025, 07:14
t.me/slnewsclub/66114
ආයේ ආවා
04/23/2025, 04:50
t.me/slnewsclub/66113
😂🤣🥲☺️😊🙂

ඩැන් ප්‍රියදාස් වෙඩි තැබිමෙන් පසු රොහල් ගතකර සිටියදි මියගොස් ඇත.
04/23/2025, 03:51
t.me/slnewsclub/66111
ඉන්ටෙල් සමාගම මේ සතියේ රැකියා 20,000 කට වඩා කපා හැරීමට නියමිතයි. (බ්ලූම්බර්ග් ප්‍රවෘත්ති සේවය)
04/23/2025, 03:37
t.me/slnewsclub/66110
04/23/2025, 03:26
t.me/slnewsclub/66109
🚨 මාතර බන්ධනාගාරයේ උණුසුම් තත්ත්වයක්

මාතර බන්ධනාගාරයේ රැඳවියන් කිහිපදෙනෙකු වෙනත් බන්ධනාගාරයකට මාරුකිරීමට යාමේ දී ඇතිවූ උණුසුම් තත්ත්වයක් පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරීන් අහසට වෙඩි තබා තිබෙනවා.

බන්ධනාගාරයේ පිටත ආරක්ෂාවට ⁣පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.
04/22/2025, 20:28
t.me/slnewsclub/66108
🚨 මාතර බන්ධනාගාරයේ නොසන්සුන්තාවයක්..නිලධාරීන් අහසට වෙඩි තබයි..
04/22/2025, 20:27
t.me/slnewsclub/66107
😂🤣🥲☺️😊🙂

දැඩිසත්කාරයේ ජීවිතය සමඟ පොරබදන ඩෑන් මියගිය බවට පොලීසිය එවා ඇත්තේ බොරු තොරතුරක්!

ඩෑන් පණපිටින්.. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිවැරදි කිරීමක් එවයි..
04/22/2025, 20:25
t.me/slnewsclub/66106
🚨 AWAIT BREAKING NEWS 🚨
04/22/2025, 20:24
t.me/slnewsclub/66105
ඩෑන් මිය ගොස් නෑ. තවම ICU – (පොලිසිය)
04/22/2025, 20:23
t.me/slnewsclub/66104
🔴 කටාන ප්‍රදේශයේ වෙඩි තැබීමක් - පුද්ගලයෙක් මරුට..

අද (22) රාත්‍රී 7:10ට පමණ කටාන කටියන ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

පුද්ගලයෙක් විසින් ව්‍යාපාරිකයෙකුට තියුණු ආයුධයකින් ඇනීමට තැත්කර තිබෙන අතර ඔහු සතුව තිබූ බලපත්‍ර සහිත ගිනිඅවියෙන් අදාළ පුද්ගලයාට වෙඩි තබා තිබේ.

වෙඩි වැදීමෙන් එම පුද්ගලයා මියගොස් ඇති බව වාර්තා වෙයි.

වෙඩිතැබූ ව්‍යාපාරිකයා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු බවද වාර්තා වෙයි.
04/22/2025, 20:20
t.me/slnewsclub/66103
වෙඩි තැබීමට පාතාල ප්‍රහාරකයින් දෙදෙනෙකු සම්බන්ධ වී ඇත.
04/22/2025, 20:08
t.me/slnewsclub/66101
පොහොට්ටුවේ ක්‍රියාකාරිකයෙකු වූ ඩෑන් ප්‍රියසාද් මහතා රෝහලේදී මිය ගියේය. විමර්ශන ආරම්භ කර ඇත - (පොලිසිය)
04/22/2025, 19:34
t.me/slnewsclub/66100
ඔහු මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
04/22/2025, 19:31
t.me/slnewsclub/66099
😂🤣🥲☺️😊🙂

ඩෑන් ප්‍රියසාද්ට වෙඩි ප්‍රහාරයක් නිවසේදී. බරපතළයි.

මේක පාතාල ප්‍රහාරයක්.
04/22/2025, 19:25
t.me/slnewsclub/66098
ඇමරිකා සාකච්ඡා කණ්ඩායම ඔවුන්ට අවශ්‍ය දේවත් දන්නේ නැහැ. ජපාන වෙළඳ සාකච්ඡා කණ්ඩායම ජපාන රජයට කියයි.
04/22/2025, 16:34
t.me/slnewsclub/66097
https://www.youtube.com/watch?v=2D2y3_7vUQk
04/22/2025, 16:24
t.me/slnewsclub/66096
අද සවස් වන විට දළදා වන්දනා පෝලිම්වල රැඳී සිටි මුළු ප්‍රමාණය 387,600 ක් වන බව ශ්‍රී ලංකා පොලීස් වෙබ් අඩවිය සඳහන් කළේය.
04/22/2025, 15:46
t.me/slnewsclub/66095
ඉහළ ආනයන බදු හේතුවෙන් චීනය සහ ඇමරිකාව අතර ගමන් කරන නැව්වල සැලකිය යුතු අඩුවීමක්.

ඇමරිකානු ආනයනකරුවන් ඇමරිකාවේ ජනතාවට අනතුරු අඟවන්නේ සති කිහිපයක් ඇතුළත භාණ්ඩ හිඟයක් ආරම්භ වන බවයි.
04/22/2025, 15:36
t.me/slnewsclub/66094
ඇමරිකාවෙන් ආනයනය වැඩි කිරීම ගැන රජය සලකා බලයි. ඇමරිකානු මත්පැන් ආනයනය වැඩි කිරීම සලකා බලනු ලැබේ.
04/22/2025, 14:29
t.me/slnewsclub/66093
වෙළඳ යුද්ධයේදී ඇමරිකාවට ප්‍රතිචාර දැක්වීමට අප හා එක්වන්න. චීන අගමැති ජපාන අගමැතිට ඉල්ලීම් ලිපියක් යවයි.
04/22/2025, 14:18
t.me/slnewsclub/66092
ශ්‍රී ලංකා වෙළඳ සාකච්ඡා කණ්ඩායම අද වොෂින්ටන් ඩීසී හිදී ඇමරිකානු සාකච්ඡා කණ්ඩායම සමඟ හමුවක්. ඇමරිකානු කණ්ඩායමේ නායකත්වය දරන්නේ ජේමිසන් ග්‍රීර් මහතා විසිනි.

ඇමරිකානු ආරංචි මාර්ග පවසන්නේ ජේමිසන් ග්‍රීර් මහතා පිස්සු කතා කරන පුද්ගලයෙකු බවත් ලෝක වෙළඳාම ගැන කිසිවක් නොදන්නා පුද්ගලයෙකු බවත්ය.
04/22/2025, 14:06
t.me/slnewsclub/66091
පාප් වහන්සේගේ අවමංගල්‍ය උත්සවය ශ්‍රී ලංකා වේලාවෙන් සෙනසුරාදා පස්වරු 1.30 සිට පැවැත්වේ. ලොව පුරා රූපවාහිනී නාලිකාවලින් අවමංගල්‍යය විකාශනය කරන ලෙස වතිකානුව ඉල්ලා සිටී.
04/22/2025, 13:17
t.me/slnewsclub/66090
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යනයට ⁣ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට ප්‍රධානත්වයෙන් සිව් පුද්ගල කමිටුවක්. සහයට අනු කමිටු 5 ක්. - (පොලිසිය)
04/22/2025, 12:23
t.me/slnewsclub/66089
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු ලබන 26 වැනිදා සිදුකිරීමට තීරණය කළ බව වතිකානය නිවේදනය කරයි.
#PopeFrancis #Vatican #coffin #News1st #SriLanka
04/22/2025, 11:29
t.me/slnewsclub/66088
🔴 කටුනායක, ආඩිඅම්බලම ප්‍රදේශයේ නිවසකට පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීමක් සිදුකර පළායාමට තැත් කිරීමේදී ගිනිඅවියක් සමග එක් සැකකරුවෙකු අත්අඩංගුවට
සෙසු සැකකරු සොයා මෙහෙයුම්.

- පොලිසිය
04/22/2025, 10:01
t.me/slnewsclub/66087
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් හිමිපාණන් ස්වර්ගස්ථ වීම හේතුවෙන්, අමෙරිකාවේ කෙවින් ෆැරල් කාදිනල් හිමිපාණන්,වතිකානයේ වැඩබලන ප්‍රධානියා ලෙස පත්කෙරේ - විදෙස් මාධ්‍ය -
#LKA #News1st #CardinalKevinFarrell
04/22/2025, 05:07
t.me/slnewsclub/66086
04/22/2025, 04:55
t.me/slnewsclub/66085
සිරි දළදා වන්දනාවේ සිව්වැනි දින අවසන් වෙයි.

අද වන්දනා කළ පිරිස එක්ලක්ෂ තිස්දහසකට ආසන්නයි.
04/21/2025, 17:09
t.me/slnewsclub/66084
තව මාස කීපෙකින්
රනිල් ජනාධිපති...

- රාජිත සේනාරත්න -
04/21/2025, 16:45
t.me/slnewsclub/66083
තව මාස කීපෙකින්
රනිල් ජනාධිපති.

- ලැට් කටා (රාජිත සේනාරත්න)
04/21/2025, 16:42
t.me/slnewsclub/66082
ගෝලීය ආර්ථික අවිනිශ්චිතතාවය හේතුවෙන් රන් මිල ඉහළ යමින් පවතී.

රන් අවුන්සයක් (ග්‍රෑම් 31.1) රුපියල් මිලියන 1
04/21/2025, 15:55
t.me/slnewsclub/66081
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කැබින් කාර්ය මණ්ඩලය ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ මැදිහත් වී තමන්ට සහනයක් ලබා දෙන ලෙසයි.
04/21/2025, 15:38
t.me/slnewsclub/66080
ශ්‍රී ලංකන් ගුවන් සේවය විශ්‍රාමික කැබින් කාර්ය මණ්ඩලය සේවයට කැඳවන බවත්, ගුවන් ගමන්වල කැබින් කාර්ය මණ්ඩල සංඛ්‍යාව අඩු කරන බවත් කැබින් කාර්ය මණ්ඩල සංගමය චෝදනා කරයි.
04/21/2025, 15:37
t.me/slnewsclub/66079
ශ්‍රී ලංකා ගුවන් සේවයට මගීන් විසින් කැබින් කාර්ය මණ්ඩලයේ දුර්වල සේවාව සහ අකාරුණික බව ගැන පැමිණිලි.
04/21/2025, 15:34
t.me/slnewsclub/66078
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කැබින් කාර්ය මණ්ඩලය වැටුප් වැඩිවීම, නොමිලේ ආහාර සහ අනෙකුත් සහන ඉල්ලා අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරය දිගටම කරගෙන යයි.
04/21/2025, 15:32
t.me/slnewsclub/66077
ඇමරිකා ශ්‍රී ලංකා වෙළඳ සාකච්ඡා හෙට (22).

බදාදා (23) පැවැත්වීමට නියමිතව තිබූ ඇමරිකා තායිලන්ත වෙළඳ සාකච්ඡා අවලංගු කරන ලදී.
04/21/2025, 15:03
t.me/slnewsclub/66076
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිකුරාදා (25) පෙ.ව. 9.30 ට අල්ලස් කොමිසමට කැඳවා තිබේ.
04/21/2025, 13:57
t.me/slnewsclub/66075
ඇමරිකාව සමඟ වෙළඳ සාකච්ඡා වලදී චීනයට හානි කරන තීරණ නොගන්නා ලෙස චීනය ශ්‍රී ලංකාව සහ අනෙකුත් රටවලට අනතුරු අඟවයි.
04/21/2025, 13:34
t.me/slnewsclub/66074
වෙළඳ සාකච්ඡා වලදී ජපානය සියලු ඇමරිකානු ඉල්ලීම් පිළිගන්නේ නැහැ - (ජපාන අගමැති)
04/21/2025, 13:27
t.me/slnewsclub/66073
04/21/2025, 11:44
t.me/slnewsclub/66072
262
11
3.9 k
⚡️⚡️⚡️⚡️⚡️⚡️ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙති
04/21/2025, 11:19
t.me/slnewsclub/66071
🔴 අද ( 21) සිට ලබන 27 වැනිදා දක්වා සිරි දළදා වන්දනාව පෙ.ව 11 සිට ආරම්භ කිරීමට පියවර.

නැකැත් චාරිත්‍ර අනුව ආරම්භක වේලාවේ සුළු වෙනස්කම් සිදුවිය හැකියි - පළාත් ප්‍රධාන ලේකම්
04/21/2025, 09:26
t.me/slnewsclub/66070
😂🤣🥲☺️😊🙂

චාමර සම්පත් මැයි 5 දක්වා යළි රිමාන්ඩ්
04/21/2025, 08:52
t.me/slnewsclub/66069
04/21/2025, 03:14
t.me/slnewsclub/66066
04/21/2025, 03:14
t.me/slnewsclub/66068
04/21/2025, 03:14
t.me/slnewsclub/66067
අදට වසර 6කට පෙර...
04/21/2025, 03:14
t.me/slnewsclub/66065
04/21/2025, 03:00
t.me/slnewsclub/66064
04/20/2025, 19:05
t.me/slnewsclub/66063
සිරි දළදා වන්දනාව... තෙවන දින අවසන්.
04/20/2025, 15:29
t.me/slnewsclub/66062
පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් හඳුනාගැනීමේ නව විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මකයි - (ජනාධිපති කාර්යාලය)
04/20/2025, 14:38
t.me/slnewsclub/66061
04/20/2025, 13:45
t.me/slnewsclub/66060
අපි ඉක්මන් ගනුදෙනුවකට එළඹෙන්නේ නැහැ. ඇමරිකාව සහ ජපානය අතර සාකච්ඡා වල පරතරය පියවා ගැනීමට කොපමණ කාලයක් ගතවේදැයි කීමට අපහසුයි - (ජපාන සාකච්ඡා කණ්ඩායම් නායක සහ ජපාන ආර්ථික පුනර්ජීවන අමාත්‍ය රයෝසෙයි අකාසාවා මහතා)
04/20/2025, 13:15
t.me/slnewsclub/66059
සාකච්ඡා වලදී ඇමරිකාව ජපානයෙන් ඇමරිකාවේ නිෂ්පාදිත සහල් මිලදී ගන්නා ලෙස ඉල්ලා සිටි. මෙය ජපන් ජනතාව කම්පනයට පත් කර ඇති අතර එය අපහාසයක් ලෙස සැලකේ. සහල් යනු ජපානයේ නිෂ්පාදිත ජපානයේ ජාතික ආහාරයකි.
04/20/2025, 13:03
t.me/slnewsclub/66058
සාකච්ඡා වලදී රටවලට සහන ලබා නොදෙන ලෙස ඇමරිකානු ජනාධිපතිවරයා නිලධාරීන්ට නියෝග කර තිබේ. (ඇමරිකා ෆොක්ස් රූපවාහිනිය)
04/20/2025, 12:57
t.me/slnewsclub/66057
ඇමරිකාව මාලදිවයිනේ තානාපති කාර්යාලය වසා දමා කොළඹ තානාපති කාර්යාලයෙන් මාලදිවයින ආවරණය කිරීමට සැලසුම් කරයි.

ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලය ඇතුළු තවත් ඇමරිකානු තානාපති කාර්යාල වසා දැමීම පිළිබඳව ද සාකච්ඡා පැවැත්වෙමින් තිබේ.
04/20/2025, 12:52
t.me/slnewsclub/66056
ශ්‍රී ලංකා සාකච්ඡා කණ්ඩායමක් ඇමරිකාව බලා පිටත්ව යමින් සිටින අතර, ඇමරිකානු ආනයන බදු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඔවුන් අඟහරුවාදා (22) වොෂින්ටන් ඩී.සී. නගරයේ ඇමරිකානු රජයේ නිලධාරීන් හමුවනු ඇත.
04/20/2025, 12:41
t.me/slnewsclub/66055
මහනුවර
04/20/2025, 11:46
t.me/slnewsclub/66054
463
18
2.6 k
04/20/2025, 09:41
t.me/slnewsclub/66053
🔴 පාස්කු ඉරුදින ත්‍රස්ථ ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව, ජනපති නියමයෙන් CIDයට.

- මහජන ආරක්ෂක අමාත්‍ය
04/20/2025, 09:23
t.me/slnewsclub/66052
04/20/2025, 05:57
t.me/slnewsclub/66051
Search results are limited to 100 messages.
Some features are available to premium users only.
You need to buy subscription to use them.
Filter
Message type
Similar message chronology:
Newest first
Similar messages not found
Messages
Find similar avatars
Channels 0
High
Title
Subscribers
No results match your search criteria