Your trial period has ended!
For full access to functionality, please pay for a premium subscription
Message
SI
Silence Sea 🤍
249 subscribers
39
එකම එක call එකක් අරන්
අනේ මට ඔයාව හරියට මතක් වෙනවා කියලා කියන්න තිබුනා නම්...

එකම එක msg එකකින්
අනේ මට ඔයාව හරියට මතක් වෙනවා කියලා කියන්න තිබුනා නම්...

ඒත්
ඔයා ඒ හැමදේමත් අරගෙන මගෙන් හුගාක් දුර ගිහින්... 🥺





#Nishu
04/04/2025, 09:21
t.me/silence_ea/1080
Similar message chronology:
Newest first
Similar messages not found