‼️මේ වෙනකොට 2024 උසස්පෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් වෙලා තියෙනවා🖥
🤔කොටසක් ළමයි results වලින් සතුටු වෙද්දී තවත් කොටසක් දුක් වෙනවා
✅හොඳ result එකක් අරන් තමන් කැමති field එකට යන්න දොරටු විවර කරගත්ත set එකට අපේ උණුසුම් සුබපැතුම්🥳🎉
🤔ඒත් එක්කම තමන් හිතපු තරම් result එකක් ගන්න බැරිවුනු තමන්ගේ target එකට යන්න තරම් result එකක් ආපු නැති set එකට නැවත A/L ලියනවනම් මේ ආපු result එක පන්නරයක් කරගෙන තවත් මේ subject වලට යොදන කැපවීම වැඩි කරගෙන 2025 A/L වලින් තමන්ගේ හීනෙට යන්න ශක්තිය,ධෛර්ය,වාසනාව ලැබෙන්න කියලා 𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌™ අපි ප්‍රාර්ථනා කරනවා😏💯
📍වැරදුනා කියන්නේ පැරදුනා කියන එක නෙවෙයි💯
🏆Try again... 🟢
@ANDROMIDA_EDU
#ANDROMIDA_EDU
#exams