У вас закончился пробный период!
Для полного доступа к функционалу, пожалуйста, оплатите премиум подписку
NO
Возраст канала
Создан
Язык
Сингальский
-
Вовлеченность по реакциям средняя за неделю
-
Вовлеченность по просмотрам средняя за неделю

I'll delete this the day I fall in love ❥

Сообщения Статистика
Репосты и цитирования
Сети публикаций
Сателлиты
Контакты
История
Топ категорий
Здесь будут отображены главные категории публикаций.
Топ упоминаний
Здесь будут отображены наиболее частые упоминания людей, организаций и мест.
Найдено 32 результата
NO
NobodyKnows 🌵
1 378 подписчиков
337
විටෙක අසන්නාටද
අසන්නෙක්
සිටිය යුතුය...!

NobodyKnows �
8.04.2025, 05:53
t.me/nobodyknowso_o/425
NO
NobodyKnows 🌵
1 378 подписчиков
648
මා නොමැති වුවත්, "නුඹේ සතුටට හානියක් නොමැති බව" හැගුණු මොහොතේ පටන්,

මං මාව පලනය කර ගත්තෙමි.....

NobodyKnows �
5.04.2025, 06:12
t.me/nobodyknowso_o/424
NO
NobodyKnows 🌵
1 378 подписчиков
1.1 k
හීනෙක වුව ආයේ ළඟ මැවිලා...
නොම ඒවී සැනසූ...

නිල් නෙතු නොගැටෙවි යළි කිසිදා...!

NobodyKnows �
29.03.2025, 15:25
t.me/nobodyknowso_o/423
NO
NobodyKnows 🌵
1 378 подписчиков
274
මැරුවා මග තියා
සළු උතුරට ඉහිරුනා...
ලේ පිරුනම යගදාවට
පණපිටින් නිරුවත් කලා...

පාවදුන්න ප්‍රේමදාසලා
රජවුනා අප්පච්චිලා...
කිළිනොච්චියේ පර දෙමළුන්ට මේකේ
බුදුවෙන්න බැ ඉසිප්‍රියා...

-DEVA-

NobodyKnows �
29.03.2025, 09:09
t.me/nobodyknowso_o/422
NO
NobodyKnows 🌵
1 378 подписчиков
382
"තාම ඔබ ගැන ලියනවා
නොකියවන බව දන්නවා
දන්නවද ආදරේ නීතිය
රිදුණු තරමට දැනෙනවා..."

NobodyKnows �
27.03.2025, 12:40
t.me/nobodyknowso_o/421
NO
NobodyKnows 🌵
1 378 подписчиков
430
පරණ වෙද්දි පරල වෙනවා නම්,
දවසක් විඳලා
සතියක් විඳවනවනම්,
උඹ ඔය විඳවන මඟුල
ආදරේ නෙවෙයි..!

නිකමට හිතපන්,

අම්මාගෙයි අප්පච්චිගෙයි
වෙනසක් දැක්කා නම් දැක්කේ,
ඒ හීනියට රණ්ඩුවක් උන දවස
පහුවෙනකන් විතරයි...!

NobodyKnows �
26.03.2025, 11:37
t.me/nobodyknowso_o/420
NO
NobodyKnows 🌵
1 378 подписчиков
484
@Quotee_robot try 🌼🩷

NobodyKnows
🌵
25.03.2025, 17:18
t.me/nobodyknowso_o/419
NO
NobodyKnows 🌵
1 378 подписчиков
559
සිහින් සීතල ගත වෙලෙන විට,
උරහිසේ හිස හොවා හෙමිහිට...

සුසුම් අහුරක සුවය විඳිනට,
නුඹට ඉන්නට තිබුනා මා ළඟ...

NobodyKnows �
24.03.2025, 22:39
t.me/nobodyknowso_o/418
NO
NobodyKnows 🌵
1 378 подписчиков
435
සමහර විට,
මාවත් මතකයක් වෙලා යනකන්
මම කියපු කිසිම දෙයක්,
ඔයාට දැනෙන එකක් නෑ...

දැනෙන දවසට,
ඔයා මං ගාව නෑ...
මම ඔයා ගාව නෑ...

NobodyKnows �
22.03.2025, 23:15
t.me/nobodyknowso_o/417
NO
NobodyKnows 🌵
1 378 подписчиков
327
මට ඔයා මගේ හඳ උනාට
තරුවක් වෙන්න විතරයි
ඕනෙ උනේ ඔයාට,

ඒත් වෙන කාටදෝ පේන
අහසක...

NobodyKnows �
22.03.2025, 17:58
t.me/nobodyknowso_o/416
NO
NobodyKnows 🌵
1 378 подписчиков
573
මලට රේණු සේ,
නුඹ ලඟ ඉන්නම්...
සදට තරුව සේ,
තනිය මකන්නම්...
නෙතට කදුල සේ,
නෙත ලග ඉන්නම්...

මියෙන තුරා
ආදරේ කරන්නම්..!

NobodyKnows �
19.03.2025, 20:45
t.me/nobodyknowso_o/414
NO
NobodyKnows 🌵
1 378 подписчиков
322
මගේ නිහඬ බව
ඔබට ගැටලුවක් වනදාට
සිහියට ගන්න,

මට බොහෝ දේ
කීමට තිබූ කාලයේ
ඔබ මට
සවන් දී නැත!

NobodyKnows �
19.03.2025, 11:36
t.me/nobodyknowso_o/413
NO
NobodyKnows 🌵
1 378 подписчиков
358
ඔබට ප්‍රේම නොකළ අයෙකුට ඔබ ඔබේ හදවතින්ම ප්‍රේම කිරීම වරදක් යැයි නොසිතන්න....!

ඔබ ඔහුට ලබා දුන් ප්‍රේමය විශ්වය විසින් කවදාක හෝ නැවත ඔබට ලබා දෙනු ඇත...

~ වෙන් වී හමුවූ ජීවිතේ මාවත 1st lane ~

NobodyKnows �
18.03.2025, 05:21
t.me/nobodyknowso_o/412
NO
NobodyKnows 🌵
1 378 подписчиков
452
17.03.2025, 06:06
t.me/nobodyknowso_o/411
NO
NobodyKnows 🌵
1 378 подписчиков
326
ඔබ අතගෙන ගිය වීදියෙ ඈ හා යනවා,
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා,
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා,
ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා...

NobodyKnows �

🥀💫
16.03.2025, 07:20
t.me/nobodyknowso_o/410
NO
NobodyKnows 🌵
1 378 подписчиков
387
කාලයක් අප නැති වෙනවාට හුගක් බය වුණු බොහෝ දේවල් කාලයත් සමග නැතිවි තිබෙනවා,

පැනගන්නට බැරි වුණොත් ජිවිතය විනාශ වේ යැයි සිදු වුණු සමහර කඩයිම් පැනගන්නට බැරිවී තිබෙනවා,

නැති වෙනවාට බය වුණු ඇතැම් සම්බන්ධතා නැතිවි තිබෙනවා,

අහිමි වෙනවාට බය වුණු ජිවිතයේ සමීපතම අය ජිවිතයෙන් සමුගෙන තියෙනවා,

එත් එ කිසිම දෙයක් නිසා ජිවිතය අතරමග නතර වෙලා නැහැ.....!

~ආකාස සුත්‍රය~

NobodyKnows �
15.03.2025, 06:25
t.me/nobodyknowso_o/406
NO
NobodyKnows 🌵
1 378 подписчиков
467
අපේ අරගලය පටන් ගත්තේ ලස්සන සිද්ධිවලින්, ඉවර වුණේ යුද්ධයකින්..

දැන් මා ළඟ යුද්ධයක නටබුන් තියෙනවා,

පරණ කවි ටිකකුත් එක්ක...!

~Upul Shantha Sannasgala~

NobodyKnows �
13.03.2025, 22:16
t.me/nobodyknowso_o/405
NO
NobodyKnows 🌵
1 378 подписчиков
564
වඩාත්ම වේදනාකාරී දෙය නම්, යමෙකුට බොහෝ සේ ආදරය කිරීමේදී, ඔබට ඔබවම අහිමි වීම හා ඔබද සුවිශේෂී පුද්ගලයකු බව ඔබට නොවැටහීමයි.

~Ernest Hemingway~

NobodyKnows �
12.03.2025, 21:35
t.me/nobodyknowso_o/404
NO
NobodyKnows 🌵
1 378 подписчиков
880
ජින් බෝතල් තුනෙන්
දෙක හමාරක්ම
හැලුවෙමි
නුවර වැවට
ඉතිරි ටික මට

වැව, නුඹ
වෙරි විය යුතුය
අද

ඉක්බිති
කතා කළ හැක
අපට

මතකද ඇය
මුලින්ම
පොරි අහුරක්
වීසිකළ මොහොත
නුඹේ දිය රැළි මතට..?

--------------------

කතා කරමු මචං
හවස් වෙනකන්ම
ලොකු වැඩකුත් නෑ
අද

මගේ රැලි මතට
වැටුනු පොරි අහුරු
තාම මතකයි
මට

පොඩි දෙයක් කියන්නම්
අවුලක් වෙයිද
කියල නම් දන්නෑ
උබට

පොරි සේරම කෑවෙ
අන්න අර මාලු ටික
බලපන් ඉන්න
ගොඩ

හැමදාම හොඳට
පොරි වැටෙනවා
කිසිම අවුලක්
නෑ මචන්
මාලුන්ට

උබට විසිකරේ
ඒකි එක අහුරයි
ඒ රසට තාම
පොරි හොයනවා
උබ...!!

NobodyKnows �
9.03.2025, 22:11
t.me/nobodyknowso_o/402
NO
NobodyKnows 🌵
1 378 подписчиков
435
කෙනෙකුට හොඳින් ආදරය ලැබෙන විට, එයාගෙ වටේ තියෙන හැම දෙයක්ම හොඳ විදිහට සිද්දවෙන්න පටන් ගන්නවා

ඔබට යමෙකු සුව කිරීමට උදව් කිරීමට අවශ්‍ය නම් න්‍යාය පත්‍රයකින් තොරව ඔවුන්ට ආදරය කරන්න....!!

NobodyKnows �
8.03.2025, 10:42
t.me/nobodyknowso_o/401
NO
NobodyKnows 🌵
1 378 подписчиков
734
පෙර දින අප හමුවු තැන,
නටඹුන් පමනකි කඳුළක

කඳු අතරේ වළා රොදක,
ඔබ සැඟවීලා...

සුවඳ හදේ රඳවලා,
යන්න ගිහිල්ලා....

NobodyKnows �
5.03.2025, 10:42
t.me/nobodyknowso_o/400
NO
NobodyKnows 🌵
1 378 подписчиков
347
"ඔබ ආදරය කළේ, මල් වලට මිස මුල් වලට නොවේ

එබැවින් සරත් සමය පැමිණි විට කුමක් කරන්නද ඔබ දැන සිටියේ නැත"

NobodyKnows �
4.03.2025, 21:37
t.me/nobodyknowso_o/399
NO
NobodyKnows 🌵
1 378 подписчиков
441
දැනෙන අය ළඟින් ඉන්නෝනෙ වගේ මොකක්ද එකක් මට මතකයි...

NobodyKnows �
4.03.2025, 05:32
t.me/nobodyknowso_o/398
NO
NobodyKnows 🌵
1 378 подписчиков
1.4 k
18.02.2025, 17:43
t.me/nobodyknowso_o/396
NO
NobodyKnows 🌵
1 378 подписчиков
1.4 k
Biggest fear 🍂

NobodyKnows
🌵
18.02.2025, 17:43
t.me/nobodyknowso_o/397
NO
NobodyKnows 🌵
1 378 подписчиков
347
ඔයා වැරදි දුම්රියකට නැග්ගොත්, හම්බෙන පලවෙනි නැවතුමෙන්ම බහින්න...!!

ඔයා තව කාලයක් දුම්රියේ ඉන්න තරමට, ආපහු එන ගමනට වියදම් වැඩි වෙනවා...!!

NobodyKnows �
18.02.2025, 09:24
t.me/nobodyknowso_o/395
NO
NobodyKnows 🌵
1 378 подписчиков
431
පරිමාව

ඔයා
ඉල්ලලා තියෙන්නෙ
වතුර වීදුරුවක්
මම
දාගෙන
ළිඳක් කැපුවට

~ ඇත්තටම ඒ මිදි ඇඹුල් ~

NobodyKnows �
17.02.2025, 14:39
t.me/nobodyknowso_o/394
NO
NobodyKnows 🌵
1 378 подписчиков
995
කවි ලිව්වෙ අල්ලන්න,
හඳ ලඟට අරගන්න...

අන්තිමේ සිදුවුනේ,
මිදි තිත්ත නරි එක්ක
රෑට අහසට බුරන්න...

හඳ දකින ගානෙ,
ලියන කවි නවතන්න...

බැරි වෙයිද කාටහරි,
ලියපු කවි නො මැකෙන්න
ඔය තිත්ත හඳ මකන්න...

NobodyKnows �
11.02.2025, 16:52
t.me/nobodyknowso_o/393
NO
NobodyKnows 🌵
1 378 подписчиков
954
7.02.2025, 22:31
t.me/nobodyknowso_o/392
NO
NobodyKnows 🌵
1 378 подписчиков
520
අතින් අල්ලගන්න බැරිනම්,
කකුල් පාගන්න හොඳ නෑ...

මොකද පාගලත් අතින් අල්ලගත්තේ නැතුවම,
රිදෙන්නෙ කකුල නෙමේ...

NobodyKnows 🌵
5.02.2025, 12:11
t.me/nobodyknowso_o/391
NO
NobodyKnows 🌵
1 378 подписчиков
1.1 k
මට ඒක හිතෙන්න ගත්තේ දවසක් මට කෙනෙක් කියපු දෙයක් නිසා,

"දැන්වත් අනිත් අය වෙනුවෙන්ම ජීවිතේ වෙනස් කරන්නෙ නැතුව, අනිත් අයගෙ හැසිරීම් නිසා දුක් වෙන්නෙ නැතුව තමන්ගෙ දෙයක් බලාගන්න.."

මේක ඇහුන දවසෙ ඉදන් මගෙ ඔලුවෙ වැඩ කරේ ඇත්තටම මම ඇයි එහෙම කරේ කියන එක. මගෙන් ඒවගේ පිරිසිදු හැඟීමක් ලබපු කෙනෙක්ගෙන්ම ඒක ඇහුන නිසා මන් දිගටම හිතන්න ගත්තා

කූඹි කකුල් වගේ ඉඟිවලින්, ආරුක්කු පාලම් වගේ දේවල් මවාගෙන ඒවා ඇත්ත කියල හිතාගෙන, මගෙ ඇත්තම හැඟීම්, හැඟීම් වලට අවස්ථාවක් නැති තැන් වලම එළියට දෙන්න මම වැඩ කරේ ඇයි කියල මන් තාම හිතනවා

"ආදරය කරනවා" කියන හැඟීම. මගේ ජීවිතයේ මම ලැබෙන්න ආසම හැඟීම් වලින් එකක් . ඒත් හැමවෙලේම මම ඒ හැඟීම තව කෙනෙක්ට දැනෙන්න සැලැස්සුවා මිසක් මට නොලැබුනු එක ගැන මම තාම හිතනවා

නමුත් මං මාව දන්න නිසා මන් අවසානෙදි තෝරගත්තේ හුදෙකලා වෙන හැඟීම

තනියෙන් ඉන්න එක ගොඩක් දුරට මාව වෙනස් කරයි. සමහවිට හුදෙකලාව කියන දේට මාව ලං කරේ මේ චැනල් එක වෙන්නත් පුලුවන්

මම මේකේ දාන දේවල් වල පිටිපස්සෙ සමහර වෙලාවට ලොකු තේරුමක් තියෙනවා. මොකද මේකෙ ගොඩක් දේවල් මං ලිව්වෙ මම ම නිසා.

හිතේ තියෙන දුකක් එලියට යන්න හොඳම දෙයක් කියල මං හිතුවේ මේක. ඇත්තම කිව්වොත් ඔයාල අද වෙනකන් කරේ තව කෙනෙක්ගෙ දුකක් බෙදා ගත්‍ත එක.

ඉතින් පෞද්ගලිකව මාව දන්න නොදන්න හැමෝටම ගොඩක් ස්තූතී...

ඇත්ත...මං මම ගැන හිතන්න ඕනෙ...

NobodyKnows �
30.01.2025, 23:08
t.me/nobodyknowso_o/390
NO
NobodyKnows 🌵
1 378 подписчиков
562
ඒත් නුඹෙන් සිත නොමිදේ පුදුමයක් තමයි...

NobodyKnows �
28.01.2025, 11:36
t.me/nobodyknowso_o/389
Результаты поиска ограничены до 100 публикаций.
Некоторые возможности доступны только премиум пользователям.
Необходимо оплатить подписку, чтобы пользоваться этим функционалом.
Фильтр
Тип публикаций
Хронология похожих публикаций:
Сначала новые
Похожие публикации не найдены
Сообщения
Найти похожие аватары
Каналы 0
Высокий
Название
Подписчики
По вашему запросу ничего не подошло