O seu período de teste terminou!
Para acesso total à funcionalidade, pague uma subscrição premium
Mensagem
27
ආපු ගියපු අය තියලා ගිය පා සටහන් මැද්දේ
මම තාමත් හොයනවා
මං ආදරේ කරපු ඒ රත්තරන් මනුස්සයා කෝ කියල...

ඔව්,
ඔයාලා පිලිගන්න එකක් නෑ..
එයාට පා සටහනක් විදියටවත් මතකයක් ඉතුරු කරලා යන්න බැරි වෙලා...
ඒ තරමට මාව එපා වෙලා




#Nishu
20.04.2025, 06:20
t.me/silence_ea/1120
Cronologia de mensagens semelhante:
Data, mais novo primeiro
Mensagens semelhantes não encontradas